Ruu ceylon beauty product
Ruu ceylone beauty products..
0717498324whats app
03/04/2025
🟡 නිරෝගී පැහැපත් ගෝල්ඩන් සමක් ලබාගන්න කැමති අයට.ආයුර්වේද අනුමැතිය සහිත පාරිභෝගික විශ්වාසය දිනූ නිෂ්පාදන️ දෙකක් දැන් රු.1510 ක් වැනි අඩු මුදලකට ලබාතත හැකියි.
🌿 🌿
🙂අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
අඩංගු දේ 👇
➡දෙළුම් සාරය
➡ Alpha arbutin
➡ vitami C
මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
🌿 🟡 🌿
රන්වන් නිකලැල් පැහැපත් සමක් ලබාගන්න ආසද?
Turmeric වලින් ඇති ප්‍රතිලාභ ලස්සන නිකලැල් සමක් පමණක් ම නෙවේ. පහත ප්‍රතිලාභත් ඔබට ලබාගත හැක.
🟡 සම පැහැපත් කරයි
🟡 කුරුලෑ ආසාදන සුව කරයි
🟡 සම වියලීම වලකයි
🟡 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
🟡 වයස්ගතවීම පාලනය කරයි
🟡 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
🟡 හිසකෙස් වර්ධනය කරයි
🟡 ඇස් වල පෙනීම වඩවයි
🟡 පිලිකා ඇතිවීම වලකයි
🟡 දත් දිරායාම වලකයි
🟡 ප‍්‍රතිශක්තිය වඩවයි
දිනකට එක බැගින් පානය කරන්න.( කෑමට විනාඩි 15 - 30 පෙර )
🌿Pomegranate body lotion & Turmeric🌿 capsule
Rs. 1510/=
Deliver 350/=
සම්පූර්ණ ගාන 1860/= පමණි.
👩🎨💃ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ රූපලාවණ්‍ය ආයුර්වේද නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
අපේ දේ අගයමු 🇱🇰 🌿
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
හෝ page - inbox message එකක් දාන්න
මගේ නවතම හඹා යන්නන්ට ප්‍රීතියෙන් කථා කරන්න! ඔබ බඳවා ගැනීම ගැන සතුටුයි! Mary Joy Calisura Torio, Kumar Rohit, Thakshila Sewwandi
22/03/2025
🌼 Glutathione Face Serum 🌼
*භාවිතයට උපදෙස්* -
පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
මෙය උදේ සවස කීුම් ආලේප කිරීමට පෙර ආලේප කරීමෙන් ඔබ ආලේප කරන කීුම් හොදින් ඇගට උරා ගැනීමක් සිදු කිරිමට උදව් වේ.
Face Serum එකෙන් බිංදු තුනක් ගෙන නලල, කම්මුල් දෙපැත්තෙ තබා එකම ආකාරයකට ඇගිල්ලකින් සම්භාහනය කරන්න. එය හොදින් මුහුණට උරා ගත් පසු
(විනාඩි 15කට පමණ පසු) VIP glutathione කීුම් ආලේප කල හැකිය..
*අඩංගු දේ* -
Kojic acid , lanolin ,Cmc, EDTA, Carrot oil, jojoba oil, stearic acid, collagen , vitamin c
👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි
👉 බ්ලීජින් අසාදන ඇති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.
*Special*
👉 *කිසිම herbal කීුම් එකක් සමග මෙය ආලේප කිරීමෙන් වලකින්න..*
👉 *ක්‍රීම් වලට කලවම් කර ගෑමෙන් වලකින්න*
Rs. 1300/=
100ml
19/03/2025
💢 Ruuceylon Green Tea.
➡️ අපගේ Green tea ඉතාම උසස් ගුණාත්මක බවින් යුතු නිශ්පාදනයක් වේ.
🟣 එමගින් පහත ගැටලු වලට 👇 ප්‍රතිඵල බලා ගත හැකි වේ.
➡️ ඔබගේ තෙල් අධික කෑම රටාව තුලින්
කොලෙස්ටරෝල් මට්ටම , සීනි මට්ටම , මේදය , බර වැඩි වීම ආදී අපහසුතා මගින් ඔබත් පීඩා විදිනවාද?
➡️ මෙයට කදිම විසදුමක් ලෙස Green tea කෝප්පයක් පානය කිරීමෙන් ඔබගේ සෞඛ්‍යය මට්ටම යහපතක් කරගැනීමට අවස්තාව උදාවේ.
🟣 Green Tea වලින් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 10ක් මෙන්න.
1. ශාක පදනම් වූ ප්රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ.
2. සංජානන ක්රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය.
3. මේදය දහනය කිරීමට උපකාරී විය හැකිය.
4. සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.
5.වයසට යාමෙන් මොළය ආරක්ෂා කළ හැකිය.
6. මුඛ සෞඛ්ය සඳහා උපකාර කළ හැකිය.
7. රුධිරයේ සීනි පාලනයට උදව් විය හැක.
8. හෘද රෝග වළක්වා ගැනීමට උපකාර විය හැක.
9. බර අඩු කර ගැනීමට ඔබට උපකාර විය හැක
10. ඔබට දිගු කලක් ජීවත් වීමට උපකාර විය හැකිය.
➡️ මෙවැනි සෞඛ්‍යයම ප්‍රතිලාභ අත්විඳීමට ඔබත් හරිත තේ සමග අත්වැල් බැදගන්න..
➡️ ඉතා පහසුවෙන් ඔබ ඉන්න ඕනෑම තැනකට ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.
🔥 Green tea 225g - 1700
🅾️ 👉අතින් අල්ලන අල්ලන සැරයක් පාසා කොණ්ඩය යන්න ගන්නවාද? 😥
👉රෑට නාන නිසා කොණ්ඩය සුදු වෙන්න පටන් අරන්ද? 😥
👉අකලට කොණ්ඩය ගිහින් තට්ටය වගේ පෙන්න අරන්ද?
මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවසෙන් දැන් ඔබට.
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤
Ruuceylon Hair Growth Capsules. (30)
💢 Neem powder
💢 Papaya leaf powder
💢 Aloe vera extract
මගින් නිෂ්පාදනය කරන ලද capsules මගින්
🛑 Product Price - රු. 1450 + Delivery 350
භාවිතා කරන ආකාරය :
දිනකට Capsule 01 ක් ලබා ගන්න
Click here to claim your Sponsored Listing.