Ruu Ceylon Sri Lanka

Ruu Ceylon Sri Lanka

Share

The Best Ayurvedic Health & Beauty Products...

14/05/2026

https://wa.me/+94760720591

මුහුණයි ඇගයි එකම පාටක් වෙලා ලප කැලැල් ඉවත් වී ලස්සන දිදුලන පැහැපත් සමක් හිමි වේ... 😍😍😍

ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන් පවා අනුමත කරල තියෙන සම ඉක්මනින් පැහැපත් වෙන අමුද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නෙ 👇






Bleaching අඩංගු නොවේ ❌
අතුරු ආබාධ නැ ✅
ඕනෑම අයෙකුට සුදුසුයි ✅
ඕනෑම සමකට සුදුසුයි ✅

මේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න ඔබටත් පුළුවන් දැන් ,

👉 Glutathione Day Cream - 35g - Rs.3000/=
👉 Glutathione Night Cream - 35g - Rs. 3100/=
👉 Glutathione Body Cream - 100g - Rs. 3200/=
👉 Face serum Vitamin C - 10ml - Rs.1300/=
👉 Face wash - 100ml - Rs.900/=

⭕ Full pack - Rs. 10,000/=
Deliver 400/=

ඔබට මෙය වෙන වෙනම වූවද ලබා ගත හැකිය...

20/02/2026

කොලජන් නිශ්පාදනයක් හොයන ඔයාටමයි
Active Fairness Capsules
මුලු ඇගම එකම පාටකට ගන්න....
දින 30කින් පැහැදිලි වෙනසක්. 😍🙃

ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න
සීමිත කාලසීමාවක් සදහා පමණයි

👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක
Safran ☑️ Rosemary ☑️ ,Vitamin C ☑️ ,Orange peel ☑️,Venivel ☑️*අඩංගු නිසා

ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

650mg ➡️ 30 capsules
Rs. 1500/=
------------------------------------------

650mg ➡️ 60 capsules
Rs. 2800/=

✅ සම වියලීම නැති කර, සමේ තෙතමනය රැකදේ
✅ සම ආරක්ෂා කරයි
✅ සමේ රෝග වලින් වලකයි
✅ මුහුණ පැහැපත් කර පැහැදිලි පෙනුමක් ලබා දෙයි
✅ නිරෝගි සිරුරක් උරුම කර දෙයි
✅ කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
✅ සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
✅ පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
✅ ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
✅ සමේ ෂයින් එක වැඩිකරයි.
✅ තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
✅ සම මෘදු කරයි.
✅ කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.

20/02/2026

💢 Ruu Ceylon අම්ල පිත්ත වටී ( *ගුලී* )

➡️අරළු,
➡️වැල්මී ,
➡️ඉගුරු,
➡️බිංකොහොඹ,
➡️කටුකරෝසන,
➡️කොල්ලං කොල,
➡️නාමල් රේණු,
➡️කරාබුනැටි,
➡️තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* )

💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)

💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ⁣ඖෂධ පමණි)

💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.

➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.

⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.

⭕ 90 pcs ➡️ 1380/= ( ඩිලිවරි ගාස්තු එකතු වේ )

⭕ අවශ්‍යනම් දැන්ම ඇනවුම් කරන්න,

⭕ ඔබගේ, නම, ලිපිනය , දිස්ත්‍රික්කය , දුරකථන අංක 2ක් අප වෙත එවන්න.

22/12/2025

මසකට 2-4kg වැඩ් කර ගන්න..
මාස 03න් සැබෑම වෙනසක් දකින්න.. 😇😍

▪️ අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
▪️ සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
▪️ භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
▪️කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
▪️ ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.

මෙමඟින් ඇති තවත් වාසි :👇
1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.

*අඩංගු ද්‍රව්‍ය* : 👇👇
ගල්මද, සුදුහදුන්, හාතවාරිය , ඉරමුසු, අමුක්කාර, යෂ්ටිමඩු ,නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.

*Rs. 1900/= ➡️ Capsules 90*

(මාසයක් සදහා ප්‍රමාණවත් වේ. දිනකට Capsules 3ක් ලබා ගත යුතුය)

22/12/2025

Ruuceylon මස්බැද්ද capsule.

☣️ දියවැඩියාවට එක එක බෙහෙත් ජාති බීල එපා වෙලාද?

☣️ රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන ඉංග්රීසි බෙහෙත් බිව්වා කියලා කිසිම වෙන්සක් නෑ නේද?

🚫 බයවෙන්න එපා දැන්.
අපි ඉතාමත් කෙටි කාලයක් තුළදි දියවැඩියාව , සීනි පාලනය කරවලා ඉතා ඉක්මනින් ඉවර කරලා දෙන්නම්.

☣️ ruuceylon මස්බැද්ද කැප්සුයෙල් එක භාවිතයෙන් නිට්ටාවටම දියවැඩියාව තුරන් කරගත හැකි අතර වේ.

ඊට අමතරව

🔆මුත්ර රෝග,
🔆අක්මාවේ රෝග, හා හදවත් රෝග,
🔆ක්ෂය රෝගය සහ ඇදුම රෝගය
🔆ඇස් රෝග
🔆අධි රුධිර පීඩනය සහ ආහාර ජීර්ණ ආබාධ
🔆ලිංගික බෙලහීනතාවය සහ දරුවන් නොමැති වීම
🔆මළබද්දය,
🔆ශ්වසන ආබාධ:
🔆මුඛ සෞඛ්යය පිරිහීම
ආදී රෝග රැසකට වඩාත් ගුණදායක වේ.

Ruuceylon මස්බැද්ද capsule එක සඳහා මේ වන විටත්
➡️ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත

GMP තත්ව සහතිකය
FSCC 2000
USDA
වගේ විශාල තත්ව සහතික වලින් පිදුම් ලත්

100% අන්තර්ජාතික ප්රමිතියෙන් නිෂ්පාදිත නිෂ්පාදිතයකි.

Capsule 30
1250/=

22/12/2025

භාරතීය(ඉන්දීය ) කාන්තාවන් මෙන්ම තරුණයන්ද අතීතයේ සිට සම රන්පැහැ වීමට, සමේ දීප්තිය වැඩි ව්මට , කුරුලැ ආසාදන නැතිවී නිකැලැල් දිදුලන සමක් ලබාගන්න කිරිවලට කහ දාලා පානය කරනවා ඔයා දන්නවා ද?
ඉතින්,
කහ පානයක් ලෙස ගන්නවාට වඩා Capsule ආකාරයෙන් ලබා ගැනීම වඩාත් ඵලදායි හා ප්‍රතිඵල දායක බව නූතනයෙ පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

ඉතින් ඇයි තවත් බල බල ඉන්නෙ. 🙄
දීප්තිමත් නිකලැල් සමක්නම් ඉතින් 👇🥰

💫 Turmeric capsule පානය කිරීමෙන්,

✅ සමෙ පැහැය ඉතා ඉක්මනින් ක්‍රමානුකූලව ඉහල නංවා ගැනීමට, කුරුලැ කැලැල් ආදි සමෙ ආසාදන තුවාල සුව කරගැනීමට

✅ ප්‍රතිශක්තිය ඉහල නංවා ගැනීමට

✅ මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගැනීමට,මානසික පීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුලු මොලයේ රෝගවලට උපකාරී වන අතර මොලයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාදකය වැඩි කරනවා.

✅ හෘද රෝග අවදානම අඩු කරගැනීමට

✅ සමහර පිලිකා රෝගවලට එරෙහිව සටන් කරයි .

✅ ශරීරයෙ දැවිල්ල අඩු කර ආහාර ජීර්ණ ගැටලුවලට උපකාරී වේ.

✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුය

Capsule 30 - 1000/=
Capsule 60 - 1600/=

Photos from Ruu Ceylon Sri Lanka 's post 15/12/2025

Christmas offer 🎄✨ ⛄...

19/11/2025

💢 Ruuceylon Conditioner 😊💕🌿
දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව ඔබ අතට එන Ruuceylon Hair Care කිසිදු ආකාරයක අහිතකර ප්‍රතිඵල ඇති නොකරයි.

මෙමගින්,

✅හිස කෙස් ගැලවී යාම නවතා දමයි
✅අකලට සුදු වූ හිස කෙස් වලට
✅දුර්වර්ණ වූ කොන්ඩයට
✅හිස කෙස් අග පැලීම මැදින් කැඩී යාම

වැනි ගැටලු නවතා ශක්තිමත් වරලසක් ලබා දෙයි

➡️ ඉස්හොරි ගැටලු නැති කරයි
➡️ සාමාන්‍ය වේගයට වඩා දෙගුණයකින් ඔබගේ කොන්ඩය වැවීමේ වේගය වැඩි කරයි

ලංකාවේ දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන නිශ්පාදනය වන මෙම නිශ්පාදනය භාවිතා කර වෙනස වටහා ගන්න.

ගෙන්වා ගැනීමට ඔබගේ,

🔺නම
🔺ලිපිනය
🔺දුරකතන අංක දෙකක්

අපට ලබා දෙන්න..

▶️ Product Price ➡️ 960 /= +
( Delivery Cgs 350/= ) පමණයි.

ප්‍රතිඵල ලැබෙන තුරු සහය අපෙන් 😍

Want your business to be the top-listed Beauty Salon in Delgoda?
Click here to claim your Sponsored Listing.

Category

Address

Delgoda