Tharu's Beauty Glam World

Tharu's  Beauty Glam World

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharu's Beauty Glam World, Beauty, cosmetic & personal care, 91/1a , katuwawaththa, kotugoda, Ja-Ela.

Tharu's  Beauty Glam World 09/09/2020

💛🧡💛🧡Oriflame Consultant💛🧡💛🧡

(Part Time Job)

😊මම මුලින්ම ඔරිෆ්ලේම් Company එක ගැන කියන්නම්. Oriflame Lanka Pvt Limited කියන්නේ අපේ ආයතනයේ නම. ලෝකයේ හොදම රූපලාවණ්‍ය නිශ්පාදන 10 අතරින් එකක් වන ඔරිෆ්ලේම් මීට අවුරුදු 20කට කලින් තමයි ලංකාවෙ ආරම්භ කරේ. ඒත් ඔරිෆ්ලේම් ආයතනයේ ආරම්භක රට ස්වීඩනය යි. ආරම්භ කරලත් අවුරුදු 50කට වැඩී.. අද වන විට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 66ක මේ ඔරිෆ්ලේම් නිශ්පාදන අලෙවි කරනවා.

😊ඔරිෆ්ලේම් Company එකේ Magazine එකක් තියනවා. ඒ තමයි ඔරිෆ්ලේම් නිශ්පාදන නාමාවලිය ( catalogue). ඔරිෆ්ලේම් නිෂ්පාදන නාමවලිය පෙන්වා ඔයාට පුලුවන් ඇනවුම් ලබා ගන්නන.

🙂ගැනුම් මිල මත 23% ක්ෂණික ලාභයක් තියනවා

🤗ඊට අමතරව oya order dana විදියට comision ekak bank ekata deposit wenawa

☺මේක ඔයාට ඔන්ලයින් කරන්න පුලුවන්

🛴🛴 ඒ ගන්න බඩු ඔයාගෙ ගෙදරටම ගෙනත් දෙනවා

😌😌ඔයා රෙජිස්ටර් උනාට පස්සේ ඔයාට ඔයා විකුණන product වලට කමිශන් එකක් ලැබෙනවා. ඔඩර් කරලා ගන්නකොට ඔයාට මුදලක් එකතු වෙනවා. එතනත් වාසියක් තියනවා ඔයාට
ඔයා මොකක් හරි විකුනුවොත් ඔයාට ඒකට පොයින්ට් හම්බෙනවා පොයිට්ස් 100ක් ගත්තොත් ඔයාට ඒක වෙනුවෙන් තෑග්ගක් හම්බෙනවා. ඔයාට එතකොට ඒක කැමති නම් හොද මිලකට විකුනන්න පුලුවන්.

😊ඔයා ගන්න පොයින්ට් වලට අනුව ඔයාට ඔයා ගන්න ප්‍රඩක්ට් එකෙන් ලොකු ගානක් අඩු වෙනවා ඔයාට එතනත් වාසියක් තියනවා

🤗😊☺ඔයා කැමති නම් දැන්ම ඔයාගේ තොරතුරු මට ලබා දෙන්න.

📩📩
⚫️Name
⚫️Contact no
⚫️Email address
⚫️Dilivery address
⚫️Id Eke depatha photos aran ewannnna දැන්ම එවන්න.

රෙජිස්ටර් උනාම ඔයාගෙ ඊමේල් එකට ඔයාගේ රෙජිස්ටර් නම්බරේ එයි.

🧡රෙජිස්ටර් උනාම රෙජිස්ටර් නම්බර් එකක් ඔයාගෙ ඊමෙල් එකට එයි එතකොට ඔයා මම එවන ඇප් එක ඩව්න්ලොඩ් කරගන්න.

🧡ඔයා මේක හරියට කලොත් හොද මුදලක් ඔයාට හොයාගන්න පුලුවන් වෙනවා. ඒකට පුලුවන් තරම් ඕඩර් ගන්න.

Tharu's Beauty Glam World Beauty, cosmetic & personal care

09/09/2020

👉Part Time Job Vacancies..👈

විස්තරය ටිකක් දිග වුණත් කියවලා බලන්නකෝ... 😮

😖අපෝ ඔරිෆ්ලේම්ද?
😖 ඔරිෆ්ලේම් නම් එපා..
ඔයාලා ඕනි තරම් group වල ගොඩක් අයගෙන් මේ වචන ටික අහලා ඇති නේද..?

ගොඩක් අය මෙහෙම කියන්න හේතුව දන්නවද ඔයාලා.. ඇත්තම කිව්වොත් පුදුම හිතෙයි.. 😮😮

👉 ගොඩක අයට ඔරිෆ්ලේම් එපා වෙන්න හේතුව හරි leader කෙනෙක් නැතිකම..
👉රැල්ලට වගේ ඔරිෆ්ලේම් join කරගන්නවා විස්තර කියලාදෙන්නෙ නෑ..
👉එහෙම අය තමයි ඔරිෆ්ලේම් එපා කියන්නෙ..
👉ඒක දකින සමහර අයත් රැල්ලට වගේ දැන් කියන්න අරන් ඔරිෆ්ලේම් එපා කියලා..

ඒත්......
ඔයාලා හොයලා බැලුවද ඔරිෆ්ලේම් කියන්නෙ මොකද්ද කියලා..

දන්නෙ නැති අය කියවලා බලන්න.. මම ඔයාලට අභියෝග කරනවා ඔරිෆ්ලේම් කියන්නෙ සල්ලි ගඟක්.. �💰💰💰

😍 හරි මගපෙන්වීමක් ඕනි මුල් කාලෙ business එක අල්ලගන්න..
😍ඔයාලා කැමතිද හොඳ income එකක් හැදෙනකන්ම ඔයාලා එක්ක ඉන්න leader කෙනෙක් එක්ක වැඩ කරන්න..

💰 ඔයාලා කවදාවත් job එකක් දැකලා තියනවද salary එක ඔයාට ඕනි ගානට හදාගන්න පුළුවන් job එකක්.. ඒක තව තවත් හිතනවටත් වඩා වැඩි කරගන්න පුළුවන් job එකක්..

💰මම අභියෝග කරනවා ඔරිෆ්ලේම් කරලා හිතේ හැටියට සල්ලි හොයන්න පුළුවන් කියලා..

🤗🤗🤗🤗🤗🤗
හරී එහෙනම් එන්න මගේ කණ්ඩායමට එකතු වෙලා නිවැරදිම මගපෙන්වීම යටතේ හොඳ ආදායමක් හදාගන්න..

නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස සම්බන්ධ වී වැඩ කළ හැකියි..

ඔරිෆ්ලේම් එපා, හොඳ නෑ කියන අයට අභියෝගයක් කරනවා මම.. හොඳ income එකක් හදලා දෙනවා කියලා.

සැ: යු - උත්සාහය සහ උවමනාව ඇති කාන්තාවන් පමණක් විමසන්න..

28/08/2020
Photos from Tharu's  Beauty Glam World's post 27/08/2020

September offer rs.1189/=

Photos from Tharu's  Beauty Glam World's post 27/08/2020

Done by me

Want your business to be the top-listed Beauty Salon in Ja-Ela?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

91/1a , Katuwawaththa, Kotugoda
Ja-Ela
11390