HK Beauty Selection

HK Beauty Selection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HK Beauty Selection, Ambalangoda.

Photos from HK Beauty Selection's post 28/08/2026

🩷💚Our cute girl Hirushi Perera with HK Beauty Selection 🩷💚

👜For our fashionable gorgeous ladies out there

🩷Now available stock
🩷Hurry up ladies
🩷Limited stock
🩷 High quality travel bag
🩷We Deliver island wide

27/08/2026

සුපින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා 💛

පින් දහම් වලින් හිත පිරිසිදු කරගන්න....
"අපි හැමෝම දුකින් මිදෙමු" 🌕🙏

අද වගේ පින්බර දවසක, මොහොතක් නතර වෙලා හිත නිදහස් කරගන්න, මෛත්‍රිය වඩවගන්න.....🌕🙏

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා, සතුටින් ජීවත් වෙත්වා 🌕🙏

HK Beauty Selection
Hansi De Silva

ආසම පින්තූරයක් Greens Studio , Ruwan S jayaweera Thank youuu Aiye❤️📸🌷

Photos from HK Beauty Selection's post 26/08/2026

🩷Your favorite products are back from us💚

Healthy Bright Skin එකකට ඔබත් කැමතිද?

✨️Vaseline GLUTA-HYA Cream එකෙන් දවසෙන් දවස ලස්සන වෙන හැටි බලන්න ✨️

Hydration ✅ Brightening ✅ Healthy Glow ✅
මෙම සුපිරි cream ටික දැන්ම මිලදී ගන්න පුළුවන් HK BEAUTY වෙතින් 💕

📍 Limited stock – දැන්ම ගන්න!
📩 DM for orders & more details 💬

Photos from HK Beauty Selection's post 26/08/2026

මල්වලට පුළුවන් හිතකට කතා කරන්න....🩷 මල්වලට පුළුවන් හිතකට සැනසීම දෙන්න....❤️ මල්වලට පුළුවන් හිතකට නිදහසක් දෙන්න....💛 පුංචි මල් කළඹකට පුළුවන් හිතක් නිවන්න....💜️ ඉතින් ඔයත් ලස්සනම ලස්සන මලක් වෙන්න....🌹

සුබ දවසක් හැමෝටම 💐

මං ආසම මල් එක්ක, මේ ෆොටෝස් සේරම ගත්තේ Dream-GO ❤️📸💐

Hansi De Silva

25/08/2026

💛✨️🌼
ඉවසීම තමයි හොඳම ඔසුව....

ජීවිතේ එන හැමදේටම ඉවසීමෙන් මුහුණ දෙන්න.....

ගස් කපලා වැටුණත් මුල් තියෙන තාක් ආයෙත් පැළවෙනවා. ඔයාගේ ඉවසීම තමයි ඔයාගේ මුල්.

හැමෝටම ප්‍රතිචාර‍ දක්වන්න එපා...
හැමෝවම විශ්වාස කරන්න එපා...
හැමෝටම ප්‍රශ්න කියන්න එපා...
හැමෝටම හීන පෙන්වන්න එපා...

ලැබෙන හැමදේටම හිස නමා ආචාර කරන්න...
විශ්වාසය රකින අය විතරක් ඇසුරු කරන්න...
අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න යන්න එපා...
ඔයාගේ හීන හරි ලස්සනට පාට කරන්න...

ඉලක්ක ජයගන්න උපරිම කැපවෙන්න 🥰

Hansi De Silva

Photos from HK Beauty Selection's post 22/08/2026

🩷 ඔයාගේ style එකට අනුව Elegant look එකක්...
👜ගමුද ලස්සන බෑග් එකක්...

Fashionable New Style Lady Handbag With Alphabet Pattern For Office & Career Use, Bag For Women Elegant.

HK Beauty Selection

20/08/2026

හෙළ ගී කෙත අස්වැද්දූ යුගයක නිමාව💔

ජාතියේ යශෝරාවය විශාරද නන්දා මාලිනිය සිය ජීවන ගීතය මෙලෙස ගයා අවසන් වුවත්, ඒ ආදරණීය හඬ සදා අමරණීයයි 🧡
ඔබතුමියට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා!🙏

19/08/2026

සුබ වේවා✨️
ජය වේවා✨️

මේ ලස්සන ආභරණ HK Beauty Selection 💫

17/08/2026

හීන දිනන ජයග්‍රාහී සුබ සතියක් ❤️🌹
fans
HK Beauty Selection
Hansi De Silva

Photos from HK Beauty Selection's post 16/08/2026

අවසානයක් නොමැති ආදර කතාවක්....❤️
"කල්පනා" බැලුවද?

කල්පනා ආදරණීය සිනමා අත්දැකීම දැන් ඔබේ ළඟම සිනමා ශාලාවෙන්....✨️

අතිදක්ෂ,දිදුලන තාරකාවක් විදිහට කලා ක්ෂේත්‍රයේ මේ යන සුන්දර ගමනට හදවතින්ම සුබපැතුම් රෝස් 🌹🫶
Nethmi Roshel Rogers
කල්පනා - Kalpana Movie

Hansi De Silva

Want your business to be the top-listed Beauty Salon in Ambalangoda?
Click here to claim your Sponsored Listing.

Website

Address


Ambalangoda