The Ordinary Canada.lk Rush

The Ordinary Canada.lk Rush

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Ordinary Canada.lk Rush, Beauty, cosmetic & personal care, No:84, Dharmavijaya mawatha, Bandarawela.

Photos from The Ordinary Canada.lk Rush's post 20/03/2026

Eid Mubarak! 🤍🌙 ✨🕌🕋🤍

Photos from The Ordinary Canada.lk Rush's post 04/03/2026

📣Giftio.Lk’s Flash Offer Alert Enjoy 50% off⚡️📣
🗓️Offer till 5th March 2pm 🕑
Just 2️⃣0️⃣0️⃣0️⃣/= ✅
4000/= ❌❌❌❌
Don’t miss the chance‼️

The Ordinary Alpha Arbutin 2% + HA Serum✨
මේක ප්‍රධාන වශයෙන්ම සමේ පැහැය ඒකාකාරී කිරීමට සහ අඳුරු ලප ඉවත් කිරීමට භාවිතා කරනවා.🌸

Key ingredients 🧪
• Alpha Arbutin (2%) ✨
සමේ ඇති වන අඳුරු ලප (Dark spots) ඉවත් කරනවා 🌚➡️🌟
කුරුලෑ කැළැල් සහ හිරු රශ්මිය නිසා සම අඳුරු වීම පාලනය කරනවා ☀️❌
සම පැහැපත් කිරීමට උදවු වෙනවා 💖
• Hyaluronic Acid (HA) 💧
Hyaluronic Acid මගින් සමට අවශ්‍ය තෙතමනය ලබා දෙනවා 💦
Alpha Arbutin සම තුළට හොඳින් අවශෝෂණය වීමටද උපකාරී වෙනවා 👍

කාටද මේක සුදුසු 😊
ඕනෑම සමේ වර්ගයකට ✔️
තෙල් සහිත (Oily) 🛢️
වියළි (Dry) 🌵
මිශ්‍ර (Combination) 🌗

ලප කැළැල් තියන අයට 🌑
කුරුලෑ නිසා ඇති වූ අඳුරු ලප (Acne marks) හෝ හිරු රශ්මිය නිසා ඇති වූ ලප (Pigmentation) තියන අයට ගොඩක් හොඳයි ✨

සමේ පැහැය අසමාන අයට 🎭
මුහුණේ තැනින් තැන පැහැය වෙනස් (Uneven skin tone) අයට මුළු මුහුණටම ඒකාකාරී පැහැයක් ලබා ගන්න මේක හොඳයි 🌸

දීප්තිමත් සමක් ඕන අයට 🌟
සමේ තියන අඳුරු සහ මැරුණු ගතිය ඉවත් කර සම පැහැපත් කර ගැනීමට ඕන අයට මේක හොඳයි 💕

සම නිරෝගීව තබා ගැනීමට කැමති අයට 💚
විශේෂ ගැටලුවක් නැති වුවද, සමේ තෙතමනය සහ පැහැය ආරක්ෂා කර ගැනීමට කැමති ඕනෑම අයෙකුට මේක භාවිතා කළ හැක 👍

Key benefits 🌈
• අඳුරු ලප ඉවත් කිරනවා ✨
සමේ ඇති වන අඳුරු ලප සහ වර්ණක (Pigmentation) අඩු කරනවා 🌑⬇️
• සම ඒකාකාරී කරනවා 🌸
සමේ තැනින් තැන ඇතිවන අඳුරු ගතිය ඉවත් කර මුළු මුහුණටම එක හා සමාන පැහැයක් ලබා දෙනවා 😊
• මෘදු බව 🤍
සමට ඉතා මෘදු වන අතර ඕනෑම සමේ වර්ගයකට ගැලපෙන සේ නිපදවලා තියනවා 🌿

භාවිතා කළ යුතු ආකාරය 🧴
1. මුහුණ හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කරන්න 🚿
2. Serum එකෙන් බිංදු කිහිපයක් ගෙන උදේ සහ රාත්‍රී කාලයේදී මුහුණේ ආලේප කරන්න 🌞🌙

මේම භාවිතා කරන කාලය තුළ දිවා කාලයේදී අනිවාර්යයෙන්ම Sunscreen එකක් භාවිතා කරන්න 🧴☀️
මොකද Alpha Arbutin භාවිතා කරන විට සම හිරු රශ්මියට ඉතා සංවේදී වෙන්න පුලුවන් ⚠️

▪️We do deliver islandwide through Courier within 1 - 2 days 📦🚚
▪️Limited Stock only Available
Grab your order 🔜
DM for more details 📥
❌No COD❌
✅Bank Deposit/ Online Transfer only✅
Beep us a message for inquiries 📥
▪️WhatsApp 👉🏻 0766611719

Photos from The Ordinary Canada.lk Rush's post 18/02/2026
Photos from The Ordinary Canada.lk Rush's post 18/02/2026

🇺🇸CeraVe Foaming facial Cleanser🧴
‼️Get huge discount on our Original product‼️
(Limited stock only available)
Just 3️⃣5️⃣0️⃣0️⃣/=😱❤️💯✅
6️⃣5️⃣0️⃣0️⃣/=❌❌❌

👨‍⚕️🩺Developed with Dermatologists🩺👨‍⚕️

▪️We do deliver islandwide through Courier within 1 - 2 days 📦🚚
▪️Limited Stock only Available
Grab your order 🔜
DM for more details 📥
❌No COD❌
✅Bank Deposit/ Online Transfer only✅
Beep us a message for inquiries 📥
▪️WhatsApp 👉🏻 0766611719

Photos from The Ordinary Canada.lk Rush's post 17/02/2026

🇫🇷𝗖𝗲𝗿𝗮𝗩𝗲 𝗛𝘆𝗱𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗠𝗶𝗻𝗲𝗿𝗮𝗹 𝗦𝘂𝗻𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝗦𝗣𝗙 𝟱𝟬 Face & Body🔥
‼️Get huge discount on our Original product‼️ Made in France 🇫🇷
(Limited stock only available)
Just 2️⃣9️⃣9️⃣0️⃣/=😱❤️💯✅
8️⃣0️⃣0️⃣0️⃣/=❌❌❌

▪️බය නැතුව අව්වෙ යන්න නම් මේ ඔයා ගන්නම ඕනෙ Sun Cream එකක් තමයි මේ CeraVe Sunscreen
▪️SPF 50 ක්ම තියෙන නිසා අව්වෙන් ඔයාගෙ Skin එකට හොද Protection එකක් ලැබෙනව ළමයි 🥰
▪️මේක ගෑවට ගාල කියල පෙන්නෙත් නෑ, ගෑවම මූණ අදුරු වෙලා පේන්නෙත් නෑ 😌
මේ 💯 ඔරිජිනල් CeraVe Sun Cream එක Sensitive Skin එකකට උනත් බය නැතුව Use කරන්න පුළුවන් 🥰
▪️ප්‍රතිලාභ (Benefits):
🌸හිරු කිරණින් සම ආරක්ශා කරයි
🌸සම රන්වන් පැහැ ගන්වයි
🌸හිරු එළියට අවපැහැ ගැන්වුණු සම නැවත යතා තත්වයට පත් කරයි
🌸කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි
🌸සම තෙතමනය කර රැලි ඉවත් කරයි
🌸ආසාදන තත්වයන් අවම කරයි

▪️We do deliver islandwide through Courier within 1 - 2 days 📦🚚
▪️Limited Stock only Available
Grab your order 🔜
DM for more details 📥
❌No COD❌
✅Bank Deposit/ Online Transfer only✅
Beep us a message for inquiries 📥
▪️WhatsApp 👉🏻 0766611719

Photos from The Ordinary Canada.lk Rush's post 17/02/2026

🇺🇸🔥CerVe Skin Renewing Night Cream🇺🇸
🔊Stock Clearance Offer 🔊🔊🔊
‼️Get huge discount on our Original product‼️Made in USA 🇺🇸
(Limited stock only available)
Just 3️⃣5️⃣0️⃣0️⃣/=😱❤️💯✅
8️⃣5️⃣0️⃣0️⃣/=❌❌❌

👨‍⚕️🩺Developed with Dermatologists🩺👨‍⚕️

Dry Skin එකක් තියෙන කෙනෙක් ට Skin එක හොද ට Hydrate කර ගන්න වගේ ම Glow කර ගන්න Best ම Product එකක් තමයි මෙ CeraVe බ්‍රෑන්ඩ් එකේ එන Skin Renewing Night Cream එක 😍

🌸 Skin එක Hydrate කරනව , Glow කරනව විතරක් නෙමෙයි මේකෙන් ඔයාගෙ Face එකෙ Finelines, Wrinkles තියෙනව නම් ඒව Remove කරනව

🌸 Skin එකෙ Collagen නිෂ්පාදනය වැඩි කරන්න උදව් වෙනව

🌸 Skin එක වයස ට යන එක පාලනය කරල Skin එකෙ තරුණ පෙනුම ආරක්ෂා කරනව

මේ Original CeraVe Products Dermatologist Tested ඒව නිසා බය නැතුව Use කරන්න පුළුවන් 🥰

▪️We do deliver islandwide through Courier within 1 - 2 days 📦🚚
▪️Limited Stock only Available
Grab your order 🔜
DM for more details 📥
❌No COD❌
✅Bank Deposit/ Online Transfer only✅
Beep us a message for inquiries 📥
▪️WhatsApp 👉🏻 0766611719

Photos from The Ordinary Canada.lk Rush's post 22/01/2026

𝗖𝗲𝗿𝗮𝗩𝗲 𝗛𝘆𝗱𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗠𝗶𝗻𝗲𝗿𝗮𝗹 𝗦𝘂𝗻𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝗦𝗣𝗙 𝟱𝟬
🔊Stock Clearance Offer 🔊🔊🔊
‼️Get huge discount on our Original product‼️
(Limited stock only available)
Just 2️⃣9️⃣9️⃣0️⃣/=😱❤️💯✅
8️⃣0️⃣0️⃣0️⃣/=❌❌❌

▪️බය නැතුව අව්වෙ යන්න නම් මේ ඔයා ගන්නම ඕනෙ Sun Cream එකක් තමයි මේ CeraVe Sunscreen
▪️SPF 50 ක්ම තියෙන නිසා අව්වෙන් ඔයාගෙ Skin එකට හොද Protection එකක් ලැබෙනව ළමයි 🥰
▪️මේක ගෑවට ගාල කියල පෙන්නෙත් නෑ, ගෑවම මූණ අදුරු වෙලා පේන්නෙත් නෑ 😌

මේ 💯 ඔරිජිනල් CeraVe Sun Cream එක Sensitive Skin එකකට උනත් බය නැතුව Use කරන්න පුළුවන් 🥰
▪️ප්‍රතිලාභ (Benefits):
🌸හිරු කිරණින් සම ආරක්ශා කරයි
🌸සම රන්වන් පැහැ ගන්වයි
🌸හිරු එළියට අවපැහැ ගැන්වුණු සම නැවත යතා තත්වයට පත් කරයි
🌸කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි
🌸සම තෙතමනය කර රැලි ඉවත් කරයි
🌸ආසාදන තත්වයන් අවම කරයි

▪️We do deliver islandwide through Courier within 1 - 2 days 📦🚚
▪️Limited Stock only Available
Grab your order 🔜
DM for more details 📥
❌No COD❌
✅Bank Deposit/ Online Transfer only✅
Beep us a message for inquiries 📥
▪️WhatsApp 👉🏻 0766611719

Photos from The Ordinary Canada.lk Rush's post 21/01/2026

🔊Stock Clearance Offer 🔊🔊🔊
‼️Get huge discount on our Original Canada 🇨🇦 product‼️
(Limited stock only available)
Just 2️⃣5️⃣0️⃣0️⃣/=😱❤️💯✅
3️⃣8️⃣0️⃣0️⃣/=❌❌❌
❤️The Ordinary Niacinamide❤️

🔥Niacinamide යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයකි.
🔥මෙහි සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල ප්‍රතිඵල ලබාගත හැක.
🔥ලැබෙන ප්‍රතිඵල
❄️කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි
❄️Acne සහ pigmentation ඉතා ඉක්මනින් නැති කර දමයි
❄️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
❄️සම රැලි වෙටීම අඩු කරයි
🔥උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක.
🔥මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න. තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.

▪️We do deliver islandwide through Courier within 1 - 2 days 📦🚚
▪️Limited Stock only Available
Grab your order 🔜
DM for more details 📥
❌No COD❌
✅Bank Deposit/ Online Transfer only✅
Beep us a message for inquiries 📥
▪️WhatsApp 👉🏻 0766611719

Photos from The Ordinary Canada.lk Rush's post 14/01/2026

🔊Stock Clearance Offer 🔊🔊🔊
🧴CeraVe SA Lotion & Hydrating Cleanser
(Limited stock only available)
Just 2️⃣8️⃣0️⃣0️⃣/=😱❤️💯✅
6️⃣9️⃣0️⃣0️⃣/= 5️⃣0️⃣0️⃣0️⃣/=❌❌❌

✅💯Authentic
✅ Imported from US 🇺🇸 France o

▪️We do deliver islandwide through Courier within 1 - 2 days 📦🚚
Grab your order 🔜
DM for more details 📥
❌No COD❌
✅Bank Deposit/ Online Transfer only✅
Beep us a message for inquiries 📥
▪️WhatsApp 👉🏻 0766611719

Photos from The Ordinary Canada.lk Rush's post 14/01/2026

🔊Stock Clearance Offer 🔊🔊🔊
🧴CeraVe Psoriasis Cleanser🧴
(Limited stock only available)
Just 2️⃣5️⃣0️⃣0️⃣/=😱❤️💯✅
6️⃣9️⃣0️⃣0️⃣/= 5️⃣0️⃣0️⃣0️⃣/=❌❌❌

✅💯Authentic
✅ Imported from US 🇺🇸

◾️CeraVe Psoriasis Cleanser psoriasis සම මෘදු ලෙස පිරිසිදු කරයි, කොරපොතු ඉවත් කරයි සහ සමේ තෙතමනය රඳවා ගැනීමට උපකාරී වේ.
2% සාලිසිලික් අම්ලය සමේ කැසීම, කොරපොතු, රතු පැහැය, සමේ කැසීම සහ සමේ කැක්කුම සමනය කරයි.
ක්ලෙන්සර් ලැක්ටික් අම්ලය සමඟ මෘදු කිරීමට උපකාරී වේ.
◾️Best cleanser for rough, flaky & psoriasis-prone skin ✨
CeraVe Psoriasis Cleanser – 237ml
✨ 2% Salicylic Acid gently exfoliates & reduces scaling
✨ Ceramides restore the skin barrier & lock in moisture
✨ Urea + AHA smooths rough texture & dry patches
✨ Helps calm irritation & supports healthier-looking skin
✨ Medicated formula, dermatologist-developed & gentle for daily use

▪️We do deliver islandwide through Courier within 1 - 2 days 📦🚚
Grab your order 🔜
DM for more details 📥
❌No COD❌
✅Bank Deposit/ Online Transfer only✅
Beep us a message for inquiries 📥
▪️WhatsApp 👉🏻 0766611719

01/01/2026

2026 🎉❤️🎊

Want your business to be the top-listed Beauty Salon in Bandarawela?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No:84, Dharmavijaya Mawatha
Bandarawela