Shadow

Shadow

Share

Bags Online shop �����

Photos from Shadow's post 10/09/2026

❤️

Photos from Shadow's post 08/09/2026

Oder ❤️

Photos from Shadow's post 08/09/2026

මේ දවස් වල වැඩිම ඉල්ලුමක් තියෙන perce එක 🥹🎀💗

Photos from Shadow's post 08/09/2026

අද ❤️

Photos from Shadow's post 08/09/2026

ඔයාගේ අතේ ඇති මුදලට මේ‍ වගේ plane ගන්න පුළුවන් අපෙන්ම විතරමයි .. 🫶

Plain Bags ගන්න පුළුවන් ලොකුම Size එකෙන් ..

ඔන්න අලුත් Bag එකකුත් ඇවිත් තියෙන්නේ ..

100% පරිසර හිතකාමී

Cr Book දාන්න පුළුවන් Bags ටිකත් Stock කරලා තියෙන්නේ ..

ඔයාට class අරන් යන්න වගේම , ඔයා teacher කෙනෙක් නම්‍ ඔයාටත් , මේ‍ bags වලින් එකක් හරි යන්නම ඕන .. තව එදිනෙදා ගමන් බිමන් අරන් යන්නත් මේ‍ bags නම්‍ ලස්සනට තියේවි .. 😍

එක පාරක් ගත්ත කෙනෙක් තව පාරක් ගන්න හිතෙන තරමේ‍ ලස්සන Look එකක් තියාන්නේ මේ‍ bags වල 🥰

මගෙන් ගොඩක් දෙනෙක් මේ‍ bags මිලදී ගෙන
තියෙනවා දැනට .. ඔයාලට මගේ page එකේ පහළට ගියොත් මගේ ආදරණීය පාරිභෝගිකයන්ගේ feedback බලාගන්නත් පුළුවන් . 🥰

එහෙනම්‍ ඉක්මන් කරන්න පහළින් තියෙන whatsapp number එකට කෙටි පණිවිඩයක් යොමු කර ඔබේ‍ ඇණවුම දැන්ම වෙන් කරවා ගන්න ..

Bank Deposit available ✅

Whatsapp - 0774184915
Island wide Delivery 🚚

Photos from Shadow's post 05/09/2026

අද යන ඒවා ❤️

Photos from Shadow's post 04/09/2026

කරන කිසි දෙයක් හරි යන්නෑ.

කරන කියන කිසි දෙයක් හරියන්නෙ නැති කාල එනවා.

හරියයි හොඳ විදියට සිද්ධ වෙයි කියල හිතෙන හැමදේම නිකන්ම හිස් ගොඩක් විතරක් වෙලා යන කාල එනවා.

පොඩ්ඩක් ඔළුව උස්සන් එද්දිම උස්සල පොලවෙ ගහල දාලා බින්දුවටම වට්ටන කාල එනවා.

අද හෙට හරියයි කියල හිතන් ඉදපු දේවල් කවදාවත් ඉෂ්ට නොවෙන බලාපොරොත්තු විතරක් වෙනවා කියල හිතෙන කාල එනවා.

හොඳටම දන්න හොඳටම පුලුවන් දේවල් පවා කරගන්න බැරුව යන කාල එනවා.

මොකක්ද වුණේ කියල හේතුවක්වත් හොයාගන්න බැරි වෙන්න බින්දුවටම වැටෙන කාල එනවා.

ඔව්. එහෙව් කාල එනවා. වෙන දේවල් දිහා ඔහේ බලන් ඉන්න වෙන හුස්ම ගන්න එක පවා සෑහෙන්න බර වෙන කාල එනවා.

ඒත් ඒ කාල අපිට භාරගන්නම වෙනවා.අමාරුවෙන් හරි අල්ලන් ඉන්නම වෙනවා.

මොකද , ජීවිතේ දෙන සමහර විවේක කාල අපිට භාරගන්නම වෙනවා.🤍

Copied ✍️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
01