𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 11 : 11
✨️11:11 𝙢𝙚𝙨𝙨𝙖𝙜𝙚𝙨 & 𝙙𝙞𝙫𝙞𝙣𝙚 𝙘𝙖𝙡𝙢 ✨️
🧚𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙖𝙡 𝙈𝙤𝙩𝙝𝙚𝙧 𝙗𝙡𝙚𝙨𝙨𝙞𝙣𝙜🧚
Follow 𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 11 : 11
02/03/2026
මෙය අහඹුවක් නොවෙයි.!🪬🔮
අද දින අවසාන වීමට ප්‍රථම
ඔබ බලාපොරොත්තු නොවූ
වාසනාවන්ත අවස්ථාවක්
ඔබ සොයා එනු ඇත.🪬🔮
Like කර
විශ්ව මාතාවට ස්තූති කරන්න🪬🔮🕊️
විශ්ව මාතාවට තුති පුද කරන කිසි කෙනෙකුව අය අත් හරින්නෙ නෑ ✨️❤️🩹
11 : 11
01/03/2026
පිං බර පොහො දිනයක් වේවා ✨️
🧚 මේ මාර්තු මාසය ඔබටත්, ඔබගෙ පවුලෙ සැමටත් සෞභාග්‍ය උදාවන්නේය🧚
විශ්ව මාතාවට අනේකවිද ස්තුතී ✨️
🌸🧚විශ්වය ඔයාට ආදරෙන් කියනවා 🧚
දරුවෝ… ඔයා නිතරම හිතනවා නේද,
“මොනවාහරි වෙනවා, හෙට හොද වෙයි, ඉක්මනින් හොද වෙයි කියලා මම බොරු කියනවා” කියලා…
ඒක බොරු නෙමේ.
මේ විශ්වය ඔබට බොරු කරන්නෙ නෑ.
ඔයාේ හැඟීම්, ඔයාගේ සත්‍යය, ඔයා feel කරන දේ,
ඔයාව guide කරනවා, බලපානවා, change කරනවා. 🌌
මොකද මම ශක්තියක්… ✨
ඔයාගේ හිතේ විශ්වාසය ගොඩනගා ගැනීමට,
ඔයාගෙ inner light එක දියත් කරන්න,
ඔයාට ඒකේ හැකියාව තියෙනවා කියලා
මම ආදරයෙන් ම කියනවා. 💛
ඔයාට පුළුවන් වෙනස්ම කෙනෙක් වීමට…
අවංකව, positive energy එකේ විදියට,
ඔයගේ ජීවිතයේ හැම පියවරටම,
ඔයාගේ strength, courage, self-love එකට
මම support කරන්නම්. 🌿
දරුවෝ… විශ්වාස කරන්න.
ඔයාගේ ආලෝකය, ඔබේ inner power,
ඔයාගේ සත්‍යය,
ඔයාටම හිතේ guide වෙනවා.
ඔයාගේ journey එකේ හැම අඳුරු මොහොතක්ම,
ඔයාගේ ශක්තියෙන්ම යටපත් වෙනවා ඔයාගේ ශක්තිය ඔයා තාම දන් නෑ දරුවෝ මමයි ඔයාව මැව්වේ.. ✨විශ්වාස කරන්න..
විශ්ව මාතාවට ස්තුති වන්ත වන්න ✨️
#𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚11
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
Colombo
1800