BISEKA
Handmade Skin & Hair care products formulated using SriLankan Ayurveda medicines.
15/09/2026
Skin එක dull වෙලා වගේද දැනෙන්නේ?
දවස පුරාම දූවිලි, අව්ව නිසා skin එකේ glow එක නැති වෙලා, මැරුණු සම එකතු වෙලාද? Biseka Moringa & Venivel Face Scrub එකෙන් මේ ප්‍රශ්නෙට simple solution එකක්.
🌿 Moringa සහ Venivel වල ස්වභාවික සාරය මගින් සම ගැඹුරින් පිරිසිදු කරයි.
✨ මැරුණු සම (dead skin cells) ඉවත් කර සමට fresh පෙනුමක් ලබා දෙයි.
💛 නිරෝගී, පැහැපත් glow එකක් මතු කර ගන්න උදව් වෙයි.
අදම ඔයාගේ skincare routine එකට එකතු කරගන්න.
🛍️ Shop Now
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
Frizz නිසා curly hair එක manage කරන්න අමාරුද? 🌀
ගොඩක් අය curly hair එකට ආදරේ වුණාට, ඒකේ dryness එකයි, frizz එකයි නිසා තියෙන ලස්සන පේන්නේ නැහැ. සාමාන්‍ය shampoo පාවිච්චි කළාම කොණ්ඩෙ තවත් dry වෙලා curls වල හැඩය නැති වෙනවා.
Biseka Curls Sulfate Free Moisturising Shampoo එකෙන් ඔයාගේ curly hair එකට ඕනෙම කරන hydration එක ලබා දෙනවා.
✨ Curls වලට හොඳ moisture එකක් දෙනවා.
✨ Frizz එක අඩු කරලා curls ලස්සනට define කරනවා.
✨ Sulfate-free නිසා හිසකෙස් වලට ගොඩක් safe.
ඔයාගෙත් curly hair එකට හරිම care එක දීලා, confident එකේ ඉන්න.
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha •Negombo
ඔයාගේ self-care routine එකට perfect Biseka unboxing එක! ✨📦
Skin එක dry වෙලා, කොණ්ඩෙත් frizz වෙලා manage කරන්න අමාරුද? 😩
අදම try කරන්න අපේ Biseka Hair & Body Care products! 🌿💛
✨ Biseka Sandalwood Body Lotion - Skin එකට deep moisture එකක් දීලා soft, glowing look එකක් ගන්න.
✨ Biseka Herbal Shampoo & Hair Oil - Natural herbs වලින් හැදුණු මේ combination එකෙන් frizz එක නැති කරලා, healthy & bouncy hair එකක් ලබාගන්න.
අදම ඔයාගේ favorite Biseka products ටික order කරගන්න! 👇
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
අපේ අම්මලාගේ කාලේ තිබුණ ඒ ලස්සන, ඝනකම් කොණ්ඩෙ අද අපිට නැත්තේ ඇයි කියලා ඔයාත් හිතලා තියෙනවද? 🕰️🌸
දැන් තියෙන busy lifestyle එකත් එක්ක hair fall එක වැඩි වෙලා, කොණ්ඩෙ අග පැළිලා damage වෙලාද? එදා 80 දශකයේ රූමතියන්ගේ ඒ පිරිපුන් කේශ කලාපයේ රහස වුණේ ස්වභාවික ඖෂධ සත්කාරයයි.
අන්න ඒ පාරම්පරික රූ රහස, අද කාලෙට ගැළපෙන විදිහට Biseka Herbal Hair Oil සහ Shampoo එකෙන් ඔයාටත් පහසුවෙන්ම අත්විඳින්න පුළුවන්. 🌿✨
✨ Hair fall එක අඩු කරලා, hair growth එක support කරනවා.
✨ ස්වභාවික පෝෂණය ලබා දීලා කොණ්ඩෙට නිරෝගී පෙනුමක් දෙනවා.
✨ පරම්පරාවෙන් පරම්පරාවට ආපු 100% ස්වභාවික විශ්වාසය.
එදා රූමතියන්ගෙන් අද රූමතියන්ට දායාද වූ ඒ රහස අදම ඔයාගේ hair care routine එකටත් එකතු කරගන්න.
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
ඔයාගේ Skin care routine එකටත් තාම හරියටම ගැලපෙන products සෙට් එකක් හම්බුණේ නැද්ද? 🥺
Dry lips, glow එකක් නැති skin එක වගේම, අව්වට burn වෙලා තියෙන skin එක නිසා confident එක අඩු වෙලාද ඉන්නේ? මේ තියෙන්නේ ඒ හැම දේකටම එකම solution එක! 😍
මෙන්න මේ products වලින් ඔයාට ලැබෙන benefits:
🍓 Coco Berry Lip Butter: Strawberry සහ Shea Butter එකතුවෙන් හදපු මේ lip butter එක, ඔයාගේ lips වලට natural tint එකක් එක්කම smooth & soft feel එකක් දෙනවා.
✨ Golden Face Serum: Jojoba Oil අඩංගු මේ serum එක ඉක්මනින්ම skin එකට golden glow එකක් දීලා, youthful look එකක් ගන්න උදව් වෙනවා.
🥑 Avocado Detan Body Lotion: Skin එකට හොඳට moisture එක දීලා, අව්වට කර වුණු සම (De-tan) යථා තත්ත්වයට පත් කරලා අලුත්, healthier පෙනුමක් ලබා දෙනවා.
අදම ඔයාගේ අලුත් self-care routine එක පටන් ගන්න. ✨
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
Face scrub එකක් විතරක් ගන්න හිතාගෙන ගිහින්, අන්තිමට plan කරේවත් නැති Saffron Body Butter එකකුත් අරගෙන එන අය ඉන්නවද? 😂😭
Skin එක dull වෙලා, dry වෙලා තියෙන වෙලාවට Biseka ආවම මේ දෙකම නැතුවම බැහැ! Girls' shopping in a nutshell 🛍️✨
🌿 Moringa & Venivel Face Scrub:
Dull skin එක gently exfoliate කරලා, impurities අයින් කරලා මූණට ලස්සන fresh, healthy-looking glow එකක් දෙනවා.
✨ Saffron Body Butter:
Shea Butter, Kokum Butter සහ Saffron වලින් පිරිලා තියෙන නිසා, dry skin එක intensely nourish කරලා මුළු ඇඟටම soft, silky finish එකක් දෙනවා.
Mission: Completed ✔️
Extra purchase: Also completed 🫠
📍 Biseka, Nugegoda
ඔයාගේ skincare mission එකත් අදම complete කරගන්න! 👇
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
07/09/2026
කොණ්ඩෙ යන එකයි, වියළි ගතියයි නිසා හිසකෙස් ගැන තියෙන confident එක නැති වෙලාද? 😥
රසායනික ද්‍රව්‍ය පිරුණු products පාවිච්චි කරලා දැන් කොණ්ඩෙට හානි වෙලා නම්, ඒකට හරියන ස්වභාවික solution එකක් හොයනවා ඇති නේද?
මෙන්න Biseka Herbal Shampoo සහ Conditioner එක. 🌿
ආයුර්වේදීය ශාකසාර ගුණයෙන් පිරිපුන් මේ සත්කාරය මඟින් හිසකෙස් නැවුම්ව පිරිසිදු කරලා, natural විදිහට කොණ්ඩෙට මෘදු, සිනිඳු සහ නිරෝගී පෙනුමක් ලබා දෙනවා. දිනපතා පාවිච්චියටත් ගොඩක් ආරක්ෂිතයි.
අදම ඔබේ නිරෝගී කෙස් කලඹ වෙනුවෙන් මේ ස්වභාවික සත්කාරය try කරලා බලන්න! ✨
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
04/09/2026
Dry වෙලා, නිතරම කැඩෙන කොණ්ඩෙ manage කරන්න අමාරුද? 🥺
හැමදාම පාවිච්චි කරන සැර chemical products නිසා ඔයාගෙ හිසකෙස් ගොඩක් දුර්වල වෙලා, shine එක නැති වෙලා යන්න පුළුවන්. ඒකට හොඳම solution එක තමයි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පිරිපුන් shampoo එකක් පාවිච්චි කරන එක.
මෘදු, නිරෝගී සහ ශක්තිමත් කෙස් කලඹක ආයුර්වේදීය රහස වන Biseka Herbal Shampoo එකෙන් ඔයාගෙ හිසකෙස් වලට වගේම හිස් කබලටත් ලොකු බලපෑම් 8ක් කරනවා..
✨ හිසකෙස් මෘදු කරයි
✨ හිසකෙස් හොඳින් පිරිසිදු කරයි
✨ වියළි බව අඩු කරයි
✨ තෙතමනය රැකගනී
✨ හිසකෙස් කැඩී යාම අඩු කිරීමට උපකාරී වේ
✨ හිසකෙස් වලට දිදුලන පෙනුමක් ලබා දෙයි
✨ හිසකෙස් පහසුවෙන් හැසිරවීමට උපකාරී වේ
✨ නැවුම් සහ සැහැල්ලු කෙස් කලඹක් ලබා දෙයි
Aloe Vera, කීකිරිඳිය, Shikakai, සහ කොහොඹ වැනි ඖෂධ රැසක සාරය අඩංගු මේ shampoo එකෙන් හිස්කබලට අවශ්‍ය පෝෂණය දීලා healthy පෙනුමක් ලබාගන්න පුළුවන්. 🌿
ඔයාගෙ hair care routine එකටත් අදම මේ ආයුර්වේදීය සත්කාරය එකතු කරගන්න! 👇
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
02/09/2026
September මාසේ අලුත්ම Biseka New Packs මෙන්න! 🤩
Skin එක dull වෙලා, කොණ්ඩෙ dry වෙලා, ගැලවී යන නිසා අමාරුවෙන්ද ඉන්නේ? මුහුණේ එන acne ප්‍රශ්න නිසා confident මදිද?
මේ හැම ප්‍රශ්නෙකටම හරියන, ඔයාගෙ skin එකටයි hair එකටයි පෙනෙන වෙනසක් ගේන අපේ අලුත්ම September Bundle Packs දැන් ඔයාලට order කරන්න පුළුවන්. ඔයාට ඕන result එකට හරියන pack එක අදම තෝරගන්න! 😍👇
✨ Hair Care Packs
🌿 Strong & Smooth Hair Trio: Shampoo (300ml) + Conditioner (300ml) + Hair Oil (100ml) | Rs. 6600
🌿 Soft & Silky Hair Duo: Shampoo (300ml) + Conditioner (300ml) | Rs. 4900
🌿 Deep Repair Hair Pack: Intensive Hair Masque (250g) + Hair Oil (100ml) | Rs. 5100
🌿 Complete Hair Care Pack: Shampoo (300ml) + Conditioner (300ml) + Hair Oil (100ml) + Bhringraj Hair Moisturiser (100ml) | Rs. 8300
✨ For Curly Hair
🌀 Moisture & Growth Hair Trio: Moisturising Shampoo (300ml) + Leave-in Conditioner (300ml) + Hair Growth Oil (100ml) | Rs. 7700
🌀 Curl Repair & Hydration Trio: Moisturising Shampoo (300ml) + Leave-in Conditioner (300ml) + Curl Defining Cream (300ml) | Rs. 9500
✨ Face & Skin Care Packs
🌸 Golden Glow Face Care Pack: Golden Face Serum (30ml) + Jasmine Night Cream (50g) + Hibiscus Day Cream (50g) | Rs. 6300
🌸 Bright Skin Essentials Pack: Herbal Face Wash (300ml) + Face Scrub (100g) + Fairness Lotion (200ml) | Rs. 6300
🌸 Acne Control Essentials Pack: Herbal Face Wash (300ml) + Acne Treatment (40ml) | Rs. 3500
✨ Body Care Packs
🧴 Saffron Glow Body Care Pack: Saffron Body Butter (250g) + Shower Gel (200ml) | Rs. 3100
🧴 Head-to-Toe Hydration Pack: Herbal Foot Cream (100g) + Avocado Detan Body Lotion (300ml) | Rs. 3400
ඉක්මනින්ම ඔයාගෙ pack එක වෙන්කරගන්න! 🛒
🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10250