Fiyori
Welcome To Fiyori 🙏.. & We Love To See You In Here 😍
08/09/2026
මනුස්සයෙක්ට ඉන්න ඕනි,
❤️මිහිහෙක් මරල ආවත් අනේ මගෙන් මෙහෙම දෙයක් උනා කිව්වොත් උගේ පැත්තෙන් හිටගන්න පුලුවන් විදියෙ පාට්නර් කෙනෙක්..වැරැද්දක් තමයී..ඒත් ඒක විසදගන්න මට වැඩක් නෑ නොකියා අපි දෙන්න එක්ක මොකක් හරි කරමු කියල තුරුලු කරගන හිත හදන්න පුලුවන් පාට්නර් කෙනෙක්...
❤️ජීවිතේ මොනදේ නැති උනත් එකට හිගාකන්න හරි මන් ඔයා එක්ක ඉන්නව කියල ඉන්න පාට්නර් කෙනෙක්...
❤️නිතරම phone check කර කර සැක හිත හිතා ඉන්නව වෙනුවට විශ්වාසෙ සීයට දාහක් පරිස්සම් කරන පාට්නර් කෙනෙක්...
❤️දෙන්නට දෙන්න තමන්ගෙ වැඩ වලට බොක්කෙන්ම සපෝර්ට් කරන පාට්නර් කෙනෙක්....
❤️අද පොඩ්ඩක් කොහේ හරි යන්කෝ කියද්දි,අනේ මට ඕවට වෙලවක් නෑ නොකියා දෙපාරක් නොහිතා බීච් එකක් පැත්තට හරි ගිහින් පොඩි කයියක් දාල නිදහසේ ඉදල එන්න පුලුවන් පාට්නර් කෙනෙක්....
❤️තමන්ට ඉන්න කෙනා ඇරෙන්න වෙන එකෙක්ගෙ හුස්මක්වත් වදින්න අකමැති කෙස් ගහක්වත් ගෑවෙනවට අකමැති ,තමන්ගෙ එකීගෙන් විතරක් සැනසීම හොයන පාට්නර් කෙනෙක්...
❤️සෙක්ස් විතරක් ප්‍රදාන කර නොගෙන ලයිෆ් එකේ හැමදෙයක්ම තමන්ගෙ එකී එක්කත් enjoy කරල travel කරල ඉන්න පුලුවන් පාට්නර් කෙනෙක්.
මනුස්සයෙක්ට මැරෙන ටිකේ නිදහසෙ සතුටෙන් ජීවත්වෙන්න මේ තරමින්වත් loyalty මනුස්සයෙක් ලැබෙනවනම් ඒක තරම් වාසනාවක් තවත් නෑ මන් හිතන්නෙ...
මේ මට හිතෙන ඒව ටික.ඔයාල කියන්න බලන්න 🙂මොනවද ඔයාලගෙ අදහස් 🫀
04/09/2026
කසාද බදින්නෙ නෑ කියල හිටියට කසාදයක් කරගන්න ආස හිතෙන photo 🥺🥰
චූටි දෝණි 🫀❤️Sawen Suresh
04/09/2026
No explanations. Just vibes. 🍒☘️
යාලුව මරණ බයේ ඉන්නෙ 😂😂
04/09/2026
ඌරගහ ඉදන් තකහනියක් මල්ලිගෙ කොණ්ඩෙ කපන්නම මහේදණ්ඩෙ යන මායි අපේ මල්ලියි...මෙයාලගෙ Hair Cut Super ❤️Salon Rastha Karandeniya මහේදණ්ඩෙ Cinnaro Clothing එක ඉස්සරහ ළමයි...
❤️🍃
ඔයාගෙ Skin එකටත් මේ වගේ Golden Colour එකක් ගන්න ආසයිනම් Fiyori Products සති 3 ක් Use කරල බලන්න
03/09/2026
Hey 🍂✨
03/09/2026
මන් හිතන් නෑ ඔයාට මන් තරම් ආදරේ කරන මනුස්සයෙක් හම්බවෙයි කියල. .🍃
මන් හිතන් නෑ මන් තරම් ඔයාගෙ කේන්තිය,නපුරුකම් තේරුම් ගන්න කෙනෙක් හම්බවෙයි කියල. 💔
මන් හිතන් නෑ මන් තරම් ඔයා ගැන හොයල බලන ඔයාගෙ ජීවිතේ අඩුපාඩු වැරදි හදන්න මහන්සිවෙන කෙනෙක් ලැබෙයි කියල....🫀
ඒත් මන් ප්‍රාර්තනා කරනව ඔයාට මට වඩා සිය දහස් ගුනයකින් ආදරේ කරන හොද ගෑණු ළමයෙක් ලැබෙන්න කියල....🍂
මට ඉවසගන්න බැරි උන එකම දේ ඔයා වෙන කෙනෙක් එක්ක බෙදාගන්න එක...🙃
මට ඔයාව පොඩි දරුවෙක් වගේ උනා...හරි ආදරෙන් ලගින් හිටියා....ඒ ආදරේට අදටත් හරි ලෝභයි...💔
ඒත් රැවටීමක් උනාට පස්සෙ එතනින් එහාට ගන්න හැම තීරණයක්ම මොලෙන් ගන්න ඕනි...🫀
ඉතින් මන් නවතිනව....🍃
ඒ ගෑණු ළමයෙක් එක්ක හරි සතුටෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව ❤️
ඉපැරණි පෙම
Shashi
💔
ඔයාගෙ කෙනාවත් mention කරගන යන්න 😁 # # # # #
Click here to claim your Sponsored Listing.
Telephone
Address
Galle