Nira beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nira beauty, Health/Beauty, Habarana.
ඔබේ රූපලාවණ්‍ය ගැටලු රැසකට 100%ක් සාර්ථක විසඳුම් ලබාගන්න
ලප කැලැල් නැති කරගන්න
බ්ලීචින් ආසාදන සුව කරගන්න
නිරෝගිව පැහැපත් වෙන්න එන්න අප හා එක් වන්න
coffee scrubbing soap❤️
carrot glowing soap ❤️
0760633624
0772300865
0760947839
https://wa.me/94760947839
08/09/2026
🌿✨ UBTAN BRIDAL SOAP ✨🌿
දැන් සුදු වෙන්න බ්ලීචින් ගාපු කාලේ ඉවරයි! 😍
ඉන්දියානු සම්ප්‍රදායික Ubtan සත්කාර ක්‍රමයෙන් නිර්මාණය කළ Nira Beauty Ubtan Bridal Soap සමට ස්වභාවික Glow එකක් ලබා දෙමින් පැහැපත්, මෘදු සහ දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. 💛
උබ්ටන් පවුඩර්,
🌼 කුංකුම හා තවත් ශාකසාර ගුණ රැසක්
💛 සම පිරිසිදු කරයි
💛 මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වේ
💛 සමේ ස්වභාවික දීප්තිය වැඩි කරයි
💛 ඕනෑම සමක් සදහා
🌿 Handmade
🌿 Ayurvedic Formula
🌿 Chemical Free
📦 Islandwide Delivery Available
📲 Orders & Inquiries: WhatsApp - 0760947839
😩 කෙස් ගැලවෙනවාද?
😔 කොණ්ඩේ වියළි වෙලාද?
😣 හිසේ කැක්කුම නිසා කරදරද?
😞 කොණ්ඩේට ජීවයක් නැති වගේද පේන්නේ?
එහෙනම් මේක ඔයාටමයි! 😍👇
🌿💚 Nira Beauty Shampoo Bar 💚🌿
සාමාන්‍ය ෂැම්පු වල තියෙන රසායනික ද්‍රව්‍ය වලට වඩා වෙනස්, ස්වභාවික ශාකසාර ගුණයෙන් පිරි Handmade Shampoo Bar එකක්. ✨
🌱 කොහොඹ 🌱 Aloe Vera 🌱 Flaxseed 🌱 Vitamin E 🌱 එඩරු තෙල් 🌱 කරපිංචා 🌱 උලුහාල් 🌱 Black Seeds 🌱 පොල්තෙල් ඇතුළු වටිනා ශාකසාර අමුද්‍රව්‍ය රැසකින් නිෂ්පාදිතයි.
💚 කෙස් ගැලවීම අවම කිරීමට උපකාරී වේ 💚 කෙස් මුල් ශක්තිමත් කිරීමට උපකාරී වේ 💚 වියළි කෙස් මෘදු කරයි 💚 හිස්කබල පිරිසිදු කරයි 💚 හිසේ කැක්කුම අවම කිරීමට උපකාරී වේ 💚 කෙස්වල ස්වභාවික දීප්තිය වැඩි කරයි 💚 කෙස් සිනිඳු, මෘදු හා ලස්සන පෙනුමක් ලබාදෙයි
😍 කොණ්ඩේට ආදරේ නම් මේක අනිවාර්යයෙන්ම Try කරන්න.
🌿 Handmade 🌿 Natural Ingredients 🌿 Chemical Free
📦 දිවයින පුරා Delivery පහසුකම් ඇත.
📩 Order කරන්න දැන්ම Inbox එකට Message එකක් දාන්න.
📱 WhatsApp : 0760947839
🔥 අද Order කරලා ඔයාගේ කොණ්ඩේට නැවතත් Natural Shine එක ලබාගන්න! ✨
04/09/2026
☕🤎 Coffee Scrubbing Soap 🤎☕
බ්ලීචින් නැතුව ස්වභාවිකව පැහැපත් වෙන්න! ✨
කෝපි, වෙනිවැල්, කස්තුරි කහ, කෝමාරිකා, මීපැණි සහ තවත් ශාකසාර ගුණ රැසකින් නිපදවූ Nira Beauty Coffee Scrubbing Soap 🌿
✅ මැරුණු සමේ සෛල ඉවත් කරයි
✅ කුරුලෑ හා කළු ලප අඩු කිරීමට උපකාරී වේ
✅ සම මෘදු, පිරිසිදු හා දීප්තිමත් කරයි
✅ Natural Glow එකක් ලබා දෙයි ✨
💯 Handmade | Herbal | Chemical Free
📦 Islandwide Delivery
📲 WhatsApp Orders: wa.me/94760947839
04/09/2026
☕🤎 Coffee Scrubbing Soap 🤎☕
දැන් සුදු වෙන්න බ්ලීචින් ගාපු කාලේ ඉවරයි! 😍
කෝපි, වෙනිවැල්, කස්තුරි කහ, සුදු කහ, කෝමාරිකා, මීපැණි, කොකුම්, වැල්මී, වැල්මද සහ තවත් ශාකසාර ගුණ රැසකින් නිපදවූ Nira Beauty Coffee Scrubbing Soap ඔබේ සමට ස්වභාවික පැහැපත් බවක් ලබා දීමට උපකාරී වේ. ✨
🌿 මැරුණු සමේ සෛල ඉවත් කරයි
🌿 කුරුලෑ සහ කළු ලප අඩු කිරීමට උපකාරී වේ
🌿 සම පිරිසිදු කර දීප්තිමත් කරයි
🌿 සම මෘදු හා නැවුම් කරයි
🌿 ස්වභාවික Glow එකක් ලබා දෙයි
💯 Handmade
💯 Natural
💯 Herbal
💯 Chemical Free
📦 දිවයින පුරා Delivery
📲 WhatsApp Orders: https://wa.me/94760947839
📦✨ අද යැවීමට සූදානම් පාර්සල් ✨📦
Thank you මාව විශ්වාස කරන මගෙ ආදරනීය කස්ටර්මර්ස්ලා ටිකට❤️😘
🌿 Nira beauty soaps
ඔයාගෙ සමේ මොන ගැටලුව තිබ්බත් එක soap එකකින් ඔයාට විසදුමක් ලබාගන්න පුලුවන්
❤️
කුරුලෑ, කැළැල්, අඳුරු ලප සහ පිග්මන්ටේෂන් වැනි සමේ ගැටලු අඩු කරගැනීමට උපකාරී වන අතර, බ්ලීචින් නැතුව නිරෝගීව පැහැපත් වෙන්න
💯 100% ආයුර්වේද නිෂ්පාදන
👩 කාන්තාවන්ට | 👨 පිරිමින්ට
🧴 මුළු ශරීරයටම භාවිත කළ හැක.
🤎 ඔබේ සමට ගැළපෙන soap එක අදම තෝරාගන්න!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Habarana