Salon Chamini Hair,Beauty & Bridal
🥰🥰ඔයාගේ හීනේ අරගෙන එන්න මගේ ලගට ඒ හීනේ හැබෑවක් කරලාම තමයි මම ඔයාව ඇහැරන්නේ.....🥰
😍 එයා පොලොන්නරුවේ....එහේ ගියාද එතකොට කියලා අහන්න එපෝ... ගියා...😇😇😇මගේ අතින් මනමාලියෙක් වෙන්න දකින හීනයක් හැබෑ වෙලා හරි ආසාවෙන් ඒක විදිනවා ඒ ඇස්වලින් දකිනකොට සතුටුයි ඉතින්...ආයේ ආයේඑන්නේ නැති ඒ ලස්සනම ලස්සන දවසේ ලස්සනට ඉන්න....ඒක හීනයක් නෙවෙයි....හීනයක් නෙවෙන්නයි ඕනේ.... Dressed by Salon Chamini Kadawatha 0772278236
ඒ සාරි එකේ ලස්සන බලන්නකෝ....එයාට ඒ සාරි එක මේ තරම් ලස්සනට කරලා දුන්නේ Elegant Saree by Monashi0772620231
🥰❤️එයා ගලිගමුවේ....මේ නර්ස්නෝනා Salon 1500 පහුකරගෙන කඩවතටම ආවා ඉතින්😇ජීවිතේ ලස්සනටම ඉන්න දවස් ගොඩක් නැහැ.එකම එක දවසක මැරෙනකම් බල බල ඉන්න ගෙදරක තියන්නම ඕනේ මැරැනත් පරම්පරාගානක් තියන photo එක මේ......ගොඩක් අය ආසයි මට කියලා ඒ ලස්සන දවස ලස්සන කරගන්න.මට කඩවත Salon එකේ වෙඩින් එකක් නැත්නම් මම ඇවිත් ඔයාගේ දුර ගෙවාගෙන Dressing එක කරලා දෙනවා....සමහර දවස් එනවා තියා හිතන්නවත් බැහැ ඒ දවස් වලට දුර ගැන නෙවෙයි ලස්සනවෙන එක ගැන හිතලා එන්න පුළුවන් සාදාරන දුරක නම් එන්න ඉතින්.🥰🥰මෙච්චර Salon තියෙද්දී ඔච්චර දුර යන්නේ ඇයි කියලා අහන මිනිස්සුම තමයි එදාට කැත උනොත් හිනාවෙන්නෙත්..අපෝ makeup නැතුව ඔයිට වඩා ලස්සනයි කියලා...🥰🥰Dressed by Salon Chamini Kadawatha 0772278236🥰
26/08/2026
😇ඒකනේ අපි කට කැඩෙනකම් Brides ලාට කියන්නේ facial ටික හරියට කරලා cream ටික වෙලාවට ගාන්න කියලා....පේනවනේ...(මැරැම්කන්න වෙන post යකූ)
😍සාරි එක බලන්නකෝ මුලින්ම ඒකේ ලස්සන 🥹🥹එයා ජපානේ ඉදලා ආවේ සාරි එක පොඩි කාලෙකින් කිසිම අඩුවක් නැතුව ඒ jacket එකේ ලස්සන බලන්නකෝ...එයාට කරලා දුන්නේ Elegant Saree by Monashi0772620231
🥰මේ මාසෙම සකුරා මල් ගොඩක් පිපුනා ජපන් වසන්තයක් මේ මාසේ.....මේ අද පිපුන ලස්සන සකුරා මලක්...ජපානේ ඉදලා මේ මාසේ ආපු 8 වෙනි Bride මේ...😇කඩවත දාලා ජපානෙට යනවා අප්පා Brides ලාටත් ලේසියිනේ....🫣එයා නම් සකුරාමලක්ම තමයි.Makeup එකට කලිනුත් එයා ලස්සනයි 🌸🌸🌸🌸ඒ නිසා පරිස්සමෙන් එයාව Makeup කරන්න ඕනේ...ලස්සන Brides ලා තමයි Makeup කරන්න අමාරුම.එයාගේ තියන ලස්සන පරිස්සම් කරගෙන ඒක වැඩි කරන්න ඕනේ...ඒක අමාරුයි...මොකද මේකප් එකක් පොඩ්ඩක් එහාමෙහා උනොත් එයාලා ඉන්නවට වඩා කැත වෙනවා ඒක අපරාදේ...skin colour එක කලු නොවෙන්න පරිස්සමට හරි foundation shade තෝරන්න ඕනේ....නැත්නම් වෙඩින් එකට එන හැමෝම කියන්නේ අනේ එයා Makeup නැතුව ඔයිට වඩා ලස්සනයි කියලා....ඔයා වෙනදටත් වඩා අද මාර ලස්සනයි කිව්වානම් වැඩේ ගොඩ......🥰🥰Dressed by Salon Chamini Kadawatha 0772278236
🥰🥰 නවතින්න නවතින්න......බලලා යන්න අප්පා මෙච්චර ලස්සන Makeup එකක් නොදකින ඇස් මොකටද?.......එයාගේ Skin එකේ undertone එක yellow.....Makeup එකක් කරද්දී හරියටම ඉගෙන ගන්න ඕනේ Skin Colour එක අදුරගන්න එක හරියටම....නැත්නම් එයාගේ Skin එකෙන් එලියට එන පාටට Makeup එකේ Colour එක හරි යන්නේ නැහැ.එතකොට ලස්සන නැහැ.Skin එකෙන් එලියට එන කහපාට එක්ක ඒ Makeup එක බලන්නකෝ......Makeup එක මට ඔතාගෙන ආයේ ගෙදර අරගෙන එන්න හිතුනා.....
ඒ Flower Bouquet එකේ ලස්සන 💐🥹🥹
🫣එයා පුත්තලමේ...මම කඩවත.පැය 3ක වෙහෙසකර ගමනට පස්සෙ ඒ ගමනාන්තයේදී කාලයක්
තිස්සේ එයා මවපු ඒ ලස්සන දවසේ එයා බෝනික්කෙක් වගේ ලස්සන කරලා ආවේ....ඒ වගේම එයාගෙ Bridemates ලා 4 දෙනාත් එයා වගේම ලස්සන කරලා තියනවා බලන්නකෝ....කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම දවසක් හීන දකින දවසක් මේ වගේ ලස්සන කරන්න ලැබෙන එක මගේ වාසනව වගේම ඒ දවස
විදින්න ඔයාට පින තියන එකත් වාසනාවක්.....🥰🥰Dressed by Salon Chamini Kadawatha 🥰0772278236
21/08/2026
🥰🥰නෙලාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන....නෙලා ගෙනා කිසිමමලක් නැහැ ඔය තරමට ලස්සන.....🥰🥰Dressed by salon Chamini Kadawatha🥰0772278236
සාරි පොඩිත්තක් ඇදගෙන මාල පොඩ්ත්තක් බැදගෙන නන්දාමාලනියද නිවන්පුරගියාය......🥹🥹
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
295 Phala Biyanvila Kadawatha
Kadawata
11850