Nail Vintage
Nail Vintage is a beauty studio that offers premium Nail Care and Nail Art services in a chill and intimate environment.
Vintage Elegance එකයි Modern Beauty එකයි එකතු වුණු තැන! 👑💅
ඔයාගේ ඇඟිලි විස්සටම එක වගේ අභිමානවත්, ලස්සන පෙනුමක් එකතු කරන්න Nail Vintage එක සූදානම්. Premium Quality නිෂ්පාදන සහ පළපුරුදු සේවාව සමඟින් ඔබේ නියපොතු වලට දිගුකාලීන දීප්තියක් ලබාගන්න. 🌸✨
📍 Nail Vintage - Kuliyapitiya
📞 Booking / Inquiries: 076 900 1285
👑 Ladies Only Service
🌸 Self-Care Time for Your Nails! 🌸
ඔබේ දෑතට සුපිරිම Finish එකක් සහ ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන්න Nail Vintage ලෑස්තියි. 💅
📞 Call / WhatsApp: 076 900 1285
📍 Kuliyapitiya
(Ladies Only)
ඔබේ නියපොතු වලට නව පෙනුමක් සහ ආකර්ෂණයක් එකතු කරගන්න… අපේ වෘත්තීයමය සේවාවන්…
නිය සුන්දරත්වයේ අත්සන – Nail Vintage
කාන්තාවන් සඳහාම වෙන්වූ සුවපහසු පරිසරයක ඔබේ අත් සහ කකුල් දෙක ලස්සන කරගන්න, Professional විදියට Care කරගන්න… අදම එන්න අප වෙත.
සේවාවන් සඳහා අමතන්න හෝ WhatsApp කරන්න— 076 900 1285
💅✨ Ombre Nail Design වලින් ඔබේ අත්දෙකට මනරම් ආකර්ෂණයක්! ✨💅
නවීන පෙනුමකින් යුත් ට්‍රෙන්ඩි Ombre Nail Art & Extensions ඉහළම ප්‍රමිතියෙන් සහ නිමාවෙන් කරවා ගැනීමට දැන් ඔබටත් පුළුවන්!🌸
ලස්සනට ඉන්න කැමති කුලියාපිටියේ ඔබට ලබාගත හැකි සුපිරිම Nail Care සේවාව:
💅✨ නිය සුන්දරත්වයේ අත්සන – Nail Vintage! ✨💅
📍 ස්ථානය: කුලියාපිටිය
📞 අමතන්න / WhatsApp: 076 900 1285
✨ (Ladies Only) ✨
අදම ඔබේ වේලාව වෙන් කරවා ගන්න! 💖
නිය සුන්දරත්වයේ අත්සන - Nail Vintage
📍 කුලියාපිටිය
📞 0769001285
💅 Ladies Only
ඔයාගේ අත් සහ කකුල් දෙක ලස්සනට, Attraction එක වැඩි වෙන විදිහට Professional විදිහට Care කරගන්න අදම එන්න Nail Vintage එකට! 💖
🌸 අපේ විශේෂත්වයන්:
Gel Nails & Acrylic Nail Arts
Manicure & Pedicure Care
Ladies Only
📍 ස්ථානය: කුලියාපිටිය
📞 Appointment එකක් දාගන්න කථාකරන්න: 076 900 1285
ඔයාගෙ Nails ටිකත් අලුත්ම Trend එකට Design කරගන්න අදම වෙන්කරවා ගන්න! 👇
✨ ඔබේ අත්දෙකටත් රාජකීය ලස්සනක් එකතු කරගන්න! ✨
සරල වගේම හරිම Elegant විදියට ඔබේ නියපෙළ හැඩකරගන්න කැමතිද? 😉💅
ඔන්න බලන්න Nails Vintage අපෙන් කරපු තවත් එක ලස්සන Nail Art එකක්! Soft Cat-eye finish එකයි, Gold French Edges සමඟින් Deep Red Accent නියපෙළ ඔබේ අත්වලට ගෙනෙන්නේ මාරම Premium පෙනුමක්! ❤️✨
ඔබත් ඔබේ නියපෙළ මෙහෙම ලස්සනට හැඩ කරගන්න අදම දිනයක් වෙන් කරගන්න. 🌸
📍 ස්ථානය: කුලියාපිටිය
👧 Ladies Only
📞 Appointment සඳහා අමතන්න: 076 900 1285
🍒 Sweet & Classy Cherry Art! 🍒
Nail Vintage එකෙන් කරපු ලස්සනම Cherry Nail Art එක! Deep Maroon පාට සහ Cute Cherry Art එකෙන් ඔයාගේ අත්වලට අමුතුම පෙනුමක් එක් කරනවා. ✨
කුලියාපිටියේ ඉන්න ඔයාලගේ නියපෙළ ලස්සන කරගන්න අදම Nail Vintage එකට එන්න! 💅
ඔයාගේ Appointment එක අදම වෙන් කරගන්න!
📞 0769001285
ඔයාගේ අත් සහ කකුල් දෙක ලස්සනට, Attraction එක වැඩි වෙන විදිහට Professional විදිහට Care කරගන්න අදම එන්න Nail Vintage එකට! 💖
🌸 අපේ විශේෂත්වයන්:
Gel Nails & Acrylic Nail Arts
Manicure & Pedicure Care
Ladies Only
📍 ස්ථානය: කුලියාපිටිය (Kuliyapitiya)
📞 Appointment එකක් දාගන්න කථාකරන්න: 076 900 1285
ඔයාගෙ Nails ටිකත් අලුත්ම Trend එකට Design කරගන්න අදම වෙන්කරවා ගන්න! 👇
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kurudelpotha
Kuliyapitiya
60200