Salon Thakshi Hair And Beauty Care Center

Salon Thakshi Hair And Beauty Care Center

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Thakshi Hair And Beauty Care Center, Beauty Salon, Veluwanarama Road, Rawathawaththa, Moratuwa.

13/08/2026

Vitamin C Japanese Facial 🍊🧡💛

Glass Skin Type Clear Skin එකක් ඔබ‍ට අවශ්‍යද?

ජපානයේ ප්‍රවීණ රුපලාවන්‍ය ශිලිපිනියක් යටතේ පුහුනුව ලත්
ලංකාවේ දැනට කිසිම ස්ථානයක නොකරන,මුහුණේ තිබෙන නිල තෙරෙපුම් මගින් සිදු කරන ජපන් ප්‍රතිකාර Salon Thakshi Hair And Beauty Care Centerවෙතින්ම පමණයි 🇯🇵🇯🇵

ජපන් ප්‍රතිකාරය යනු කුමක්ද..???

ජපන් ප්‍රතිකාරය යනු නවීන උපකරණ සමග මුහුණේ නිල තෙරපපුම් මගින් සිදු කරන ප්‍රතිකාරයකි.මෙමගින් සමට හා ශරීරයට බොහෝ වාසි ඇත.

Vitamin C ප්‍රතිකාරයෙන් ලැබෙන වාසි 🍊

🧡 සම පැහැපත් කිරීම
🧡 අදුරු ලප අඩු කිරීම
🧡 සම ශක්තිමත් කිරීමට කොලජන් සංස්ලේෂණය වැඩි දියුණු කිරීම
🧡 සමෙහි රැළි වැටීම අඩු කිරීම
🧡 සම වයසට යාම අඩු කිරීම
🧡 හිරු එළියෙන් සිදුවන හානිවලට එරෙහිව ප්‍රතිඔක්සිකාරක ආරක්ෂාවක් සැපයිම.
🧡 සමෙහි පැහැය එක පැහැයකට හැඩ ගැසීම
🧡 මෙම නිල තෙරපුම මගින් සමෙහි ඇති කුණු අනවශ්‍ය අපද්‍රව්‍ය මගින් ඉවත් කර සමට දීප්තියක් සහ පැහැපත් බවක් ලබා දෙයි.
🧡ඔබගේ පැහැය සහ වෙනස මාසයක් පුරාවට facial කර පසු තිබේ..

කිසිදු අතුරු අබාධවක් නොමැතිව ඕනෑම සමකට/ගැටලු සහිත සමකට වුවද ප්‍රතිකාර කිරිමට සුදුසුව තිබේ.. අප සමග සම්බන්ධ වන්න පහත සදහන් දුරකථනය අංකයට ඔබගේ ඇමතුම් ලබා දෙන්න..

Thakshi Fernando
NVQ Level 4 Qualified
Dip in : Japan 🇯🇵
India 🇮🇳

CONTACT : 0715977879☎️

07/08/2026

Limited Stock Available 💜
Order Now🧿

0715977879

02/08/2026
26/07/2026

Japenese Collagen Facial Treatment

Using

Benfits 👇
💚Skin brightening.
💚Remove fineline & wrinkles.
💚Improves skin appearance and elasticity.
💚Helps reduce dark spots and acne spots.
💚Smoothing uneven skin tone.
💚Nourish your skin.
💚Reduces the appearance of enlarged pores.

YOU CAN JOIN WITH US💚
Thakshil Fernando
NVQ Level 4 Qualified
Dip in : Japan🇯🇵
India🇮🇳
𝙲𝚘𝚗𝚝𝚊𝚌𝚝 : 0715977879☎️
Salon Thakshi Hair And Beauty Care Center

23/07/2026

ලස්සන කහ පාට Clear Skin Colour එකක් නිරෝගී විදියට හැමදාම තියාගන්න කැමතිද?😍😍

එහෙනම් නිවැරදි විදියට Skin Damage එකකින් තොරව ලස්සන Skin Tone එකක් ලබා ගන්න Garixo Beauty Care නිෂ්පාදන භාවිතා කර බලන්න.. 💜🧿💜

💜නිවැරදි දැනුමක් සහ නිවැරදි පුහුණුවක් යටතේ අපගේ නිශ්පාදන නිශ්පාදනය සිදු කරලා තිබෙන අතර සමට කිසිම හානියක් සිදු නොවේ..

💜Garixo Beauty Care Fairness Face Night Cream/Fairness Night Bodylotion පිටරටින් ආනයනය කරන මිලෙන් අධික අමුද්‍රව්‍ය අඩංගු කර නිවැරදි Formula එකක් යටතේ සදා ඇති අතර අප නිෂ්පාදන තුල බ්ලිචින්, රසදිය අඩංගු නොමැති නිසා දවසින් දෙකෙන් සම පැහැපත් විමක් සිදු නොවේ..
(දවසින් දෙකෙන් /සතියෙන් සුදු වීමක් සිදු වන්නේ නම් ඒ තුල 👉බ්ලිච්න් /රසදිය නැතිනම් සමට අහිතකරන අමුද්‍රව්‍ය අඩංගු කර තිබේ..)

❤️දිනපතා මෙම නිෂ්පාදනය මාසයක් පමණ ආලේපනය කිරිමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය..

ඔබ‍ට සමෙහි තිබෙන ගැටළු ගැන සහ ඇණවුම් ලබා ගැනීම සදහා වැඩි විස්තර දැනගැනිමට අපව සම්බන්ධ කරගන්න..👇

CONTACT : 0715977879☎️

18/07/2026

1st Treatment එකෙන්ම වෙනසක් ඕන අයට 👇😍

Japenese Collagen Facial Treatment

Using

Benfits 👇
💚Skin brightening.
💚Remove fineline & wrinkles.
💚Improves skin appearance and elasticity.
💚Helps reduce dark spots and acne spots.
💚Smoothing uneven skin tone.
💚Nourish your skin.
💚Reduces the appearance of enlarged pores.

YOU CAN JOIN WITH US💚
Thakshil Fernando
NVQ Level 4 Qualified
Dip in : Japan🇯🇵
India🇮🇳
𝙲𝚘𝚗𝚝𝚊𝚌𝚝 : 0715977879☎️

Photos from Salon Thakshi Hair And Beauty Care Center's post 16/07/2026

Fairness Night Face Cream 💜
Fairness Night Body Lotion 💜

Now Available 💜
Order Now : 0715977879 🧿💜🧿
Garixo Beauty Care👍

Photos from Salon Thakshi Hair And Beauty Care Center's post 06/07/2026

Japanese Facial Treatments 🧿

Glass Skin Type Clear Skin එකක් ඔබ‍ට අවශ්‍යද?

ජපානයේ ප්‍රවීණ රුපලාවන්‍ය ශිලිපිනියක් යටතේ පුහුනුව ලත්
ලංකාවේ දැනට කිසිම ස්ථානයක නොකරන,මුහුණේ තිබෙන නිල තෙරෙපුම් මගින් සිදු කරන ජපන් ප්‍රතිකාර Salon Thakshi Hair And Beauty Care Centerවෙතින්ම පමණයි 🇯🇵🇯🇵

ජපන් ප්‍රතිකාරය යනු කුමක්ද..???

ජපන් ප්‍රතිකාරය යනු නවීන උපකරණ සමග මුහුණේ නිල තෙරපපුම් මගින් සිදු කරන ප්‍රතිකාරයකි.මෙමගින් සමට හා ශරීරයට බොහෝ වාසි ඇත

ප්‍රතිකාරයෙන් ලැබෙන වාසි

🧿 සම පැහැපත් කිරීම
🧿 අදුරු ලප අඩු කිරීම
🧿 සමෙහි රැළි වැටීම අඩු කිරීම
🧿 සම වයසට යාම අඩු කිරීම
🧿 සමෙහි පැහැය එක පැහැයකට හැඩ ගැසීම
🧿 මෙම නිල තෙරපුම මගින් සමෙහි ඇති කුණු අනවශ්‍ය අපද්‍රව්‍ය මගින් ඉවත් කර සමට දීප්තියක් සහ පැහැපත් බවක් ලබා දෙයි.
🧿ඔබගේ පැහැය සහ වෙනස මාසයක් පුරාවට facial කර පසු තිබේ..

කිසිදු අතුරු අබාධවක් නොමැතිව ඕනෑම සමකට/ගැටලු සහිත සමකට වුවද ප්‍රතිකාර කිරිමට සුදුසුව තිබේ.. අප සමග සම්බන්ධ වන්න පහත සදහන් දුරකථනය අංකයට ඔබගේ ඇමතුම් ලබා දෙන්න..

Thakshi Fernando
NVQ Level 4 Qualified
Dip in : Japan 🇯🇵
India 🇮🇳

CONTACT : 0715977879☎️

Photos from Salon Thakshi Hair And Beauty Care Center's post 24/06/2026

Japenese Collagen Facial Treatment

Using

Benfits 👇
💚Skin brightening.
💚Remove fineline & wrinkles.
💚Improves skin appearance and elasticity.
💚Helps reduce dark spots and acne spots.
💚Smoothing uneven skin tone.
💚Nourish your skin.
💚Reduces the appearance of enlarged pores.

YOU CAN JOIN WITH US💚
Thakshil Fernando
NVQ Level 4 Qualified
Dip in : Japan🇯🇵
India🇮🇳
𝙲𝚘𝚗𝚝𝚊𝚌𝚝 : 0715977879☎️
Salon Thakshi Hair And Beauty Care Center

Want your business to be the top-listed Beauty Salon in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Veluwanarama Road, Rawathawaththa
Moratuwa

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00