Herb line with තරු

Herb line with තරු

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line with තරු, Health/Beauty, Panadura.

11/07/2021

🌿 අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌿 කෙස් අග පැලීම වලකාලයි
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 හිසකෙස් ඝන කරයි
🌿 හිස්සොරි ඉවත්කරයි

සති 2-3 අතර කාලය තුල ප්‍රතිඵල ඔබට ලබා ගත හැක.

💥අඩංගු ද්‍රව්‍ය :-
වදමල්
කෝමාරිකා
ගොටුකොළ
කීකිරිඳිය
නිකකොළ
මුකුනණුවැන්න
ලුනුවිල
මරතොන්ඩි
කොහොඹ කොළ
වෙරලු කොළ
දෙහි
ඉගුරු
කරපිංචා
නෙල්ලි
ඉද්ද කොළ
සැවැන්දරා
සාදික්කා
ඉගුරුපියලිය
ගම්මිරිස්
තිප්පිලි
අරලු
බුලු
සූදුරු
වැල්මී
උලු හාල්
වසාවාසි
මදටිය
සුදුඑණු
තලතෙල්
එඩරුතෙල්
එළගි තෙල්
විටමින් E

ඇණවුම් කිරීමට inbox හෝ whatspp (0717241086) මගින් ඔබගේ නම, ලිපිනය , දුරකථන අංකය අපට එවන්න.

Photos from Herb line with තරු's post 11/07/2021

New orders 💛💛💛

10/07/2021

හිස කෙස් ගැටලු වලින් පීඩා විදින ඔබ සදහාම සැකසූ තෙල් සත්කාරය

💚💚💚💚💚💚💚

10/07/2021

න්වන් සමකට කැමති ඔබ සදහාම නිශ්පාදනය වූ සැෆ්‍රරන් සාරය අන්තර්ගත Gluta saffron day & Night cream දැන් ඔබ අතට..
සමට හිතකර පෝශ්නීය සoඝටක රාශියක් අන්තර්ගත මෙම නිශ්පාදන ලාoකික නිශ්පාදනයක් වන අතර 100% ස්වාබාවික ශාකසාර අඩoගු බව තහවුරු කර ඇත.
මෙමගින් ඔබෙ සම ක්‍රමානුකූලව පැහැපත් වන අතර සමට හානියක් නොවී සම ඒකාකාරී ලෙස පැහැපත් වීම මගින් ඔබට නිරෝගී රන්වන් පැහැති සමක් ලබා ගත හැකිය.
රසායනික ද්‍රව්‍ය බාවිතා කිරීමෙන් ලැබෙන මලානික සුදු සමක් ඔබට උරුම නොවෙන අතර විශ්වාසයෙන් ඉවසීමෙන් බාවිතා කිරීමෙන් ඔබේ සැගවුන පැහැය දීප්තිය නැවත ලබා ගැනීමට පුලුවන්..
දිනෙන් දින ලැබෙන පාරිබෝගික ප්‍රතිචාර මගින් ඔබට ඒ බව 100% තහවුරු කිරීමට හැකි වන අතර ඔබ කුමන වයස් සීමාවක සිටියත් ඔබට විශ්වාසයෙන් බාවිතා කල හැකි ස්වාබාවික නිශ්පාදනයක් වීම නොරහසකි..
ඔබට අවශ්‍ය ඔනෑම නිශ්පාදනයක් ව්ශ්වාසයෙන් යුතුව වගකීමෙන් මිලදී ගැනීම සදහා අපව අමතන්න
0717241086

Photos from Herb line with තරු's post 10/07/2021

කුරුලෑ සමට නොවරදින නිශ්පාදන පෙල

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Panadura